Lots of students who come into IT field have little understanding on the differences between "computer science" vs "computer engineering". and some students who like to be a software engineer are not aware of what the the term "Engineer" means. So this post attempts to flash some light into these terms and fields.
Read more...Pick your course
Total Pageviews
Archive
Subscribe via e-mail
recent comments
Google සාර්ථකත්වය තුල වුර්තිමය තරුණ ව්‍යවසායකයන් උගතයුතු දේ
Monday, October 14, 2013
Google යනු වර්තමාන ලෝකයේ වැඩිම මුල්‍යමය වටිනාකමක් ඇති ව්‍යාපරික නාමයයි. එහි සාර්ථකත්වයේ
රහස සරල බව, වේගවත් බව, විශ්වාශදායිතත්වය සහ ජනතාවගේ හදවතට සමීපව සේවාවන් සැපයීමට ඇති නිහතමානි සහ විශිෂ්ට වූ කැපවීමයි. දවසකට එක්වරක් හෝ එම ආයතනයේ සේවාවන් නොලබන අන්තර්ජාල භාවිතා කරන්නෙකු නැති තරම්. ලැරී පේජ් (Larry Page) සහ සර්ජේ බ්‍රින්(Sergey Brin) තම අචාර්ය උපාධිය සදහා කල පර්යේෂණ යේ කොටසක් ලෙස ගොඩනැගු අන්තර්ජාල සෙවුම් යන්ත්‍ර සදහා වඩා විශ්වාශදායි ක්‍රමවේදය (algorithm) හුදෙක් සාශ්‍රීය පත්‍රිකාවක් කරනු වෙනුවට තමන්ගේම ව්‍යාපාරයක් ගොඩනැගීමට අත්තිවාරමක් කරගැනීමට ඔවුන් ගත තීරණය වර්තමාන අන්තර්ජාලයේ දිශානතිය වෙනස්කිරීමට හේතු වී ඇත.
Read more...Science - The big picture
Friday, December 28, 2012
Lots of students, even after studying science for years sometimes loose the big picture of what is science. By the way, it is highly overloaded terms. The confusion has further deepened by the use of Buddhist/Pali term ‘විද්‍යාව’ (enlightenment) as the Sinhala term for the ‘science’. There are extreme views in the society due to colonial nature of its introduction to our society. For colonially minded ‘science’ is absolute truth. On the other extreme some people think ‘science’ is just bull shit of temporary knowledge of western domination.
Read more...
Subscribe to:
Posts (Atom)